පසුගිය 2023 සහ 2024 වසර දෙක à¶à·”à·… à¶….à¶´à·œ.à·ƒ උසස් පෙළ විභà·à¶œà¶ºà·šà¶¯à·“ දිස්à¶à·Šà¶»à·’à¶šà·Š මට්ටමින් ඉහළ දක්ෂà¶à· දà·à¶šà·Š වූ විà·à·’ෂ්ටයන් ඇගයීමේ à·€à·à¶©à·ƒà¶§à·„නක් ජනà·à¶°à·’à¶´à¶à·’ අරමුදල විසින් ආරම්භ à¶šà¶» à¶à·’බෙන à¶…à¶à¶», à¶’ අනුව දකුණු à¶´à·…à·à¶à·š à¶….à¶´à·œ.à·ƒ උසස් පෙළ විභà·à¶œà¶ºà·™à¶±à·Š විà·à·’à·‚à·Šà¶§à¶à· දà·à¶šà·Šà·€à·– සිසුන් ඇගයීම රුහුණු විà·à·Šà·€à·€à·’ද්‍යà·à¶½à¶ºà·“ය රබින්ද්රනà·à¶à·Š à¶à·à¶œà·à¶»à·Š à·à·Šà¶»à·€à¶«à·à¶œà·à¶»à¶ºà·š දී අද (06) පෙරවරුවේ à¶´à·à·€à·à¶à·Šà·€à·’à¶«à·’.
මෙහිදී à¶œà·à¶½à·Šà¶½, මà·à¶à¶» හ෠හම්බන්à¶à·œà¶§ යන දිස්à¶à·Šà¶»à·’ක්කවල 2023 à·„à· 2024 වර්ෂවලට අදà·à·… à¶….à¶´à·œ.à·ƒ උසස් පෙළ විභà·à¶œà¶ºà·šà¶¯à·“, විෂයධà·à¶»à· 06 යටà¶à·š ඉහළ à¶´à·Šà¶»à¶à·’ඵල ලබà·à¶œà¶à·Š සිසුන් 10 දෙනෙකු à¶¶à·à¶œà·’න්, සිසුන් 361 දෙනෙකුට රුපියල් ලක්ෂය à¶¶à·à¶œà·’න් වූ දිරි දීමනà·à·€à¶šà·Š පිරිනà·à¶¸à·“ම සිදු කෙරිණි. මේ සඳහ෠ජනà·à¶°à·’à¶´à¶à·’ අරමුදල à·€à·à¶º à¶šà¶» ඇà¶à·’ මුදල රුපියල් මිලියන 36.1à¶šà·’. මෙම à·€à·à¶©à·ƒà¶§à·„à¶± සියලුම දිස්à¶à·Šà¶»à·’à¶šà·Šà¶š ආවරණය වන පරිදි ක්‍රියà·à¶à·Šà¶¸à¶š කිරීමට නියමිචඅà¶à¶», මෙහි පළමු පියවර à¶‹à¶à·”රු à¶´à·…à·à¶à·™à¶±à·Š ආරම්භ කෙරිණි.
මෙම à¶‹à¶à·Šà·ƒà·€ සභà·à·€ ඇමà¶à·– ජනà·à¶°à·’à¶´à¶à·’ ලේකම් ආචà·à¶»à·Šà¶º නන්දික සනà¶à·Š කුමà·à¶±à·à¶ºà¶š මහà¶à· සඳහන් à¶šà·…à·š නව රජය බලයට à¶´à·à¶¸à·’ණීමෙන් පසු ජනà·à¶°à·’à¶´à¶à·’ අනුර කුමà·à¶» දිසà·à¶±à·à¶ºà¶š මහà¶à·à¶œà·š උපදෙස් පරිදි ජනà·à¶°à·’à¶´à¶à·’ අරමුදල විධිමà¶à·Š කරමින් à¶‘à·„à·’ සේව෠පුළුල් කිරීමටà¶à·Š, විනිවිදභà·à·€à¶º ඇà¶à·’ කිරීමටà¶à·Š කටයුà¶à·” à¶šà¶» à¶à·’බෙන බවයි. à¶…à¶à·“à¶ à¶·à·à·€à·’à¶à¶ºà¶±à·Š à¶à·”à·… à¶à·’à¶¶à·” à·€à·à¶»à¶¯à·’, නිවà·à¶»à¶¯à·’ කරමින් අද à·ƒà·à¶¶à·‘ ලෙසම à¶‘à·„à·’ à¶´à·Šà¶»à¶à·’à¶½à·à¶· à¶½à·à¶¶à·’ය යුà¶à·” පිරිස් වෙචලබ෠දීමට කටයුà¶à·” à¶šà¶» à¶à·’බෙන à¶¶à·€ පෙන්ව෠දුන් ජනà·à¶°à·’à¶´à¶à·’ ලේකම්වරය෠ජනà·à¶°à·’à¶´à¶à·’ අරමුදලේ සේව෠වඩ෠කà·à¶»à·Šà¶ºà¶šà·Šà·‚ම කිරීම සඳහ෠එය ඩිජිටල්කරණය කිරීමට මෙන්ම à¶´à·Šà¶»à·à¶¯à·šà·à·“ය à·€à·à¶ºà·™à¶±à·Š විමධ්යගචකිරීමටද මේ වන විට කටයුà¶à·” à¶šà¶» à¶à·’බෙන à¶¶à·€ සඳහන් කළේය.
දරුවන්ට ජීවිà¶à¶º ජය à¶œà·à¶±à·“මට à¶à·’බෙන ප්‍රධà·à¶±à¶à¶¸ මෙවලම අධ්‍යà·à¶´à¶±à¶º à¶¶à·€ මෙහිදී පෙන්ව෠දුන් ජනà·à¶°à·’à¶´à¶à·’ ලේකම් ආචà·à¶»à·Šà¶º නන්දික සනà¶à·Š කුමà·à¶±à·à¶ºà¶š මහà¶à·, දරුවන් වෙචහිමි වන මෙම à¶´à·Šà¶»à¶à·’à¶½à·à¶·à¶º නිසි ලෙස ප්‍රයà·à¶¢à¶±à¶ºà¶§ ගෙන අධ්‍යà·à¶´à¶±à¶ºà·š විà·à·’ෂ්ටයන් ලෙස මෙන්ම යහපà¶à·Š පුරවà·à·ƒà·’යන් ලෙස ජීවිà¶à¶º ජය ගෙන, රටà¶à·Š, à¶¢à·à¶à·’යà¶à·Š ජයග්‍රහණය කරවීමට දරුවන් කටයුà¶à·” à¶šà·… යුà¶à·” à¶¶à·€ à·€à·à¶©à·’දුරටà¶à·Š සඳහන් කළේය.
මෙà¶à·™à¶šà·Š කල් à¶´à·à·€à·à¶à·’ ජනà·à¶°à·’à¶´à¶à·’ගේ අරමුදල ජනà¶à·à·€à¶œà·š අරමුදල බවට à¶´à¶à·Š කිරීමට à·€à¶à·Šà¶¸à¶±à·Š ආණ්ඩුවට à·„à·à¶šà·’වූ à¶¶à·€à¶à·Š එය ජනà¶à·à·€à¶œà·š හිචසුව à¶´à·’à¶«à·’à·ƒ සේවà·à·€à¶±à·Š සපයන ආයà¶à¶±à¶ºà¶šà·Š à¶¶à·€à¶à·Š à¶´à¶à·Šà¶šà·’රිමට à·„à·à¶šà·’à·€ à¶à·’බෙන à¶¶à·€à¶à·Š කර්මà·à¶±à·Šà¶ සහ ව්‍යවසà·à¶ºà¶šà¶à·Šà·€ සංවර්ධන අමà·à¶à·Šà¶º සුනිල් හඳුන්නෙà¶à·Šà¶à·’ මහà¶à· මෙහිදී කිය෠සිටියේය.
දේà·à¶´à·à¶½à¶±à¶¥ හෙංචයියන්ගේ à¶´à·Šà¶»à¶à·’à¶šà·à¶» හ෠සංචà·à¶» සඳහ෠ජනà·à¶°à·’à¶´à¶à·’ අරමුදල අවභà·à·€à·’à¶à· වී ඇà¶à·’ බවට à¶à·œà¶»à¶à·”රු à¶à·’බෙන à¶¶à·€à¶à·Š එය අද වන විට ජනà¶à· සුබසà·à¶°à¶± ආයà¶à¶±à¶ºà¶šà·Š බවට පරිවර්à¶à¶±à¶º à¶šà·… à¶¶à·€à¶à·Š අමà·à¶à·Šà¶º සුනිල් හඳුන්නෙà¶à·Šà¶à·’ මහà¶à· සඳහන් කළේය.
මෙම à·à·’ෂ්‍යà¶à·Šà·€ ලබà·à¶œà·™à¶± නිදහස් අධ්‍යà·à¶´à¶±à¶ºà·™à¶±à·Š ඉදිරියට à¶´à·à¶¸à·’ණෙන සිසුදරුවන්ටà¶à·Š වගකිමක් à¶à·’බෙන à¶¶à·€ පෙන්ව෠දුන් කර්මà·à¶±à·Šà¶ සහ ව්‍යවසà·à¶º සංවර්ධන අමà·à¶à·Šà¶º සුනිල් හඳුන්නෙà¶à·Šà¶à·’ මහà¶à· à¶…à¶±à·à¶œà¶ à¶±à·à¶ºà¶šà¶ºà¶šà·” වූ පසු à¶à¶¸à¶±à·Šà¶œà·™à¶±à·Š මේ රටට හ෠පුරවà·à·ƒà·’යà·à¶§ සිදුවිය යුà¶à·” සේවà·à·€à¶±à·Š නොපිරිහෙළ෠ඉටු කරන ලෙසà¶à·Š මහජනà¶à·à·€à¶œà·š බදු මුදලින් ඉගෙනගෙන රටට හ෠ජනà¶à·à·€à¶§ හොරකමක් වංචà·à·€à¶šà·Š සිදු නොකිරීමට ද අධිෂ්ඨà·à¶± à¶šà¶» ගචයුà¶à·” බවද සිහිපà¶à·Š කළේය.
මෙහිදී අදහස් දà·à¶šà·Šà·€à·– à¶šà·à¶±à·Šà¶à· සහ ළම෠කටයුà¶à·” අමà·à¶à·Šà¶º සරà·à¶¢à· à·ƒà·à·€à·’à¶à·Šà¶»à·“ à¶´à·à¶½à·Šà¶»à·à¶¢à·Š මහà¶à·Šà¶¸à·’ය ප්‍රකà·à· à¶šà·…à·š à¶½à·à¶šà¶º දà·à¶šà·“මට හ෠පියඹ෠යà·à¶¸à¶§ à¶…à¶´à·š දූ à¶´à·”à¶à·”න්ට අධ්‍යà·à¶´à¶±à¶º නමà·à¶à·’ à¶…à¶à·Šà¶à¶§à·” ලබà·à¶¯à·“ම à·€à¶à·Šà¶¸à¶±à·Š රජයේ ප්රමුඛ à¶šà·à¶»à·Šà¶ºà¶šà·Š à¶¶à·€à¶à·Š මà·à¶±à·€ ප්‍රේමි පුරවà·à·ƒà·’යකු බිහිකිරීමට අධ්‍යà·à¶´à¶±à¶ºà¶§ à¶šà·… à·„à·à¶šà·’ à¶¶à·€à¶à·Šà¶º.
à·€à¶à·Šà¶¸à¶±à·Š රජයේ මà·à¶à·’වරණ ව්යà·à¶´à·à¶»à¶º à¶à·”à·… අධ්‍යà·à¶´à¶±à¶ºà¶§ ප්රමුඛස්ථà·à¶±à¶ºà¶šà·Š ලබà·à¶¯à·”න් à¶¶à·€à¶à·Š à¶’ සඳහ෠ජනà·à¶°à·’à¶´à¶à·’වරය෠කටයුà¶à·” කරමින් සිටින à¶…à¶à¶» ජනà·à¶°à·’à¶´à¶à·’ අරමුදල මඟින් අධ්‍යà·à¶´à¶±à¶ºà¶§ දක්ෂ දරුවන්ට à·à·’ෂ්‍යà¶à·Šà·€ ලබà·à¶¯à·“මට ආරම්භ à¶šà¶» ඇà¶à·’ à¶¶à·€à¶à·Š දරුවන් අධ්‍යà·à¶´à¶±à¶ºà·™à¶±à·Š සවිමà¶à·Š කිරීම රජයේ à¶…à¶´à·šà¶šà·Šà·‚à·à·€ à¶¶à·€à¶à·Š අමà·à¶à·Šà¶ºà·€à¶»à·’ය ප්‍රකà·à· à¶šà·…à·à¶º.
මෙà¶à¶± සිටන බොහ෠දෙනෙක් ලංකà·à·€ à·„à· à¶½à·à¶šà¶º à¶´à·à¶½à¶±à¶º කරන බොහ෠à¶à·à¶±à·Šà·€à¶½ à¶…à¶±à·à¶œà¶à¶ºà·š හිදිනු ඇà¶à·’ à¶¶à·€à¶à·Š එහිදි මà·à¶±à·€ ප්‍රේමී පුරවà·à·ƒà·’යකු නොවුනහොà¶à·Š à¶…à¶´ අධ්‍යà·à¶´à¶±à¶ºà·™à¶±à·Š ලබන ආයà·à¶¢à¶±à¶ºà·š මහඟු à¶´à·Šà¶»à¶à·’ඵල නොලà·à¶¶à·™à¶± à¶¶à·€à¶à·Š à·ƒà·à·€à·’à¶à·Šà¶»à·“ à¶´à·à¶½à·Šà¶»à·à¶¢à·Š මහà¶à·Šà¶¸à·’ය à·€à·à¶©à·’දුරටà¶à·Š පෙන්ව෠දුන්නà·à¶º.
මෙම à·€à·à¶©à¶´à·’ළිවෙළ ආර්ථික අපහසුà¶à· ඇà¶à·’ සිසුන්ට උසස් අධ්‍යà·à¶´à¶±à¶º à·ƒà·à¶»à·Šà¶®à¶š à¶šà¶» ගනිමින් ජීවිà¶à¶º ජය à¶œà·à¶±à·“මට à¶½à·à¶¶à·”à¶«à·” මහඟු අවස්ථà·à·€à¶šà·Š à¶¶à·€à¶à·Š, à¶’ වෙනුවෙන් ජනà·à¶°à·’à¶´à¶à·’වරයà·à¶§à¶à·Š, ජනà·à¶°à·’à¶´à¶à·’ අරමුදලටà¶à·Š බෙහෙවින් ස්à¶à·–à¶à·’වන්චවන à¶¶à·€à¶à·Š මෙහි ස්à¶à·–à¶à·’ à¶šà¶à·à·€ සිදු à¶šà·… à¶œà·à¶½à·Šà¶½ සවුà¶à·Šà¶½à¶±à·Šà¶©à·Š විද්‍යà·à¶½à¶ºà·š සිà¶à·Šà¶¸à·’à¶«à·’ මදනà·à¶ºà¶š සිසුවිය à¶´à·à·€à·ƒà·”à·€à·à¶º.
à¶´à·à¶»à·Šà¶½à·’මේන්à¶à·” මන්à¶à·Šà¶»à·“වරුන් වන එල්. එම් අබේවික්‍රම, à¶½à·à¶½à·Š ප්රේමනà·à¶à·Š, අරවින්ද සෙනරà¶à·Š, ජනà·à¶°à·’à¶´à¶à·’ ජ්‍යෙෂ්ඨ à¶…à¶à·’රේක ලේකම් සහ ජනà·à¶°à·’à¶´à¶à·’ අරමුදලේ ලේකම් à¶»à·à·‚න් ගමගේ, රුහුණු විà·à·Šà·€à·€à·’ද්‍යà·à¶½à¶ºà·š උපකුලපà¶à·’ ජ්‍යෙෂ්ඨ මහà·à¶ à·à¶»à·Šà¶º à¶´à·“.à¶’. ජයන්à¶, මà·à¶à¶» දිස්à¶à·Šà¶»à·’à¶šà·Š ලේකම් චන්දන à¶à·’ලකරà¶à·Šà¶±, à¶œà·à¶½à·Šà¶½ දිස්à¶à·Šà¶»à·’à¶šà·Š ලේකම් ඩබ්ලිව්.à¶’.ධර්මසිරි හ෠හම්බන්à¶à·œà¶§ දිස්à¶à·Šà¶»à·’à¶šà·Š ලේකම් බිමල් සිල්ව෠යන මහà¶à·Šà·€à¶»à·” ඇà¶à·”à·…à·” ජනà·à¶°à·’à¶´à¶à·’ අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධà·à¶»à·“à·„à·” සහ à¶»à·à¶¢à·Šà¶º නිලධà·à¶»à·’න්, ආරක්ෂක අං෠ප්රධà·à¶±à·’න්, දෙමà·à¶´à·’යන් සිසු දරුවන් ඇà¶à·”à·…à·” පිරිසක් මෙම අවස්ථà·à·€à¶§ à¶‘à¶šà·Šà·€ සිටියහ.
Lanka Newsweek © 2026